වැදගත් සිදුවීම්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල අද (2025 දෙසැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

23 Dec 2025

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකල නිවාඩු නිකේතන විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, දියතලාව නාවික නිවාඩු නිකේතන පරිශ්‍රයේ නවීකරණය කර සංවර්ධනය කල කණිෂ්ඨ නිලධාරී නි‍වාඩු නිකේතනය සහ පුහුණුවන නාවිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිවාඩු නිකේතනය විවෘත කිරීම, 2025 දෙසැම්බර් මස 22 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

23 Dec 2025

கடற்படை வீரர்களுக்கான நலன்புரி வசதிகளை விரிவுபடுத்துவதற்காக கட்டப்பட்ட விடுமுறை விடுதிகள் திறக்கப்பட்டன

இலங்கை கடற்படையின் கனிஷ்ட அதிகாரிகளுக்கும் மாலுமிகளுக்கும் நலன்புரி வசதிகளை விரிவுபடுத்துவதற்காக, தியத்தலாவ கடற்படை விடுமுறை விடுதி வளாகத்தில் புதுப்பிக்கப்பட்டு மேம்படுத்தப்பட்ட கனிஷ்ட அதிகாரிகளின் விடுமுறை விடுதி மற்றும் பயிற்சி மாலுமிகளுக்காக புதிதாக கட்டப்பட்ட விடுமுறை விடுதி ஆகியவை 2025 டிசம்பர் 22 ஆம் திகதி கடற்படைத் தளபதி வைஸ் அட்மிரல் கான்சன பானகொடவின் தலைமையில் திறந்து வைக்கப்பட்டது.

23 Dec 2025