වැදගත් සිදුවීම්

75 වන නාවික හමුදා සංවත්සරයට සමඟාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ ප්‍රජා සෞඛ්‍ය සායනයක් 2025 දෙසැම්බර් මස 07 වන දින ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේත්, ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 දෙසැම්බර් මස 10 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදීත් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

12 Dec 2025