වැදගත් සිදුවීම්

75 වැනි නාවික හමුදා සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන නාවිකයනගේ සුහද හමුව නාවික සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පැවැත්විණි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සර දිනය සැමරීම නිමිත්තෙන් සර්ව ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවිකයන්ගේ සුහද හමුව අද (2025 නොවැම්බර් 07) වැලිසර ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

08 Nov 2025