වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් අනුරාධපුරයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 සැප්තැම්බර් මස 16 සිට 22 දක්වා අනුරාධපුර දිස්ත්‍රීක්කය තුල සාර්ථකව පැවැත්විණි.

22 Sep 2025

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාර‍යක් සඳහා 2025 සැප්තැම්බර් මස 21 වැනි දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Admiral Dinesh K Tripathi), අද (2025 සැප්තැම්බර් 22) උදෑසන නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

22 Sep 2025