වැදගත් සිදුවීම්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, අද (2025 ජූලි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
02 Jul 2025
ධීවර ප්‍රජාව වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ජුනි මස 27 වැනි දින ත්‍රීකුණාමලය මූතූර් ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
02 Jul 2025


