ශ්රී ලංකා නාවික හමුදාවේ පුහුණු කටයුතු වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුකරමින්, දැනුම කුසලතා සහ යහපත් ආකල්ප සහිත නායකයන් නාවික හමුදාව වෙත දායාද කරදීම උදෙසා  සුවිශේෂී දායකත්වයක් දැක්වූ, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්ර, 2025 ජුනි මස 19 වැනි දින අභාවප්රාප්ත විය.