වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සනත් පිටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
           ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් සනත් පිටිගල අද (2025 මැයි 17) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
17 May 2025
නාවික හමුදාව ලෝක තැලසීමියා දිනයට සමගාමීව තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර 400ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙයි
           මැයි මස 08 වැනි දිනට යෙදුනු ලෝක තැලසීමියා දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර 400ක්, රෝගීන් වෙත නොමිලේ බෙදාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම, 2025 මැයි මස 16 වැනි දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී සිදුකෙරුණි.
17 May 2025


