ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස වෛද්‍ය කොමදෝරු (දන්ත) අයිඩබ්ඒපීඩී පලිපාන පත් වෙයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස, ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්ය හා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාවේ බාහිර උපදේශක වරයෙක් වශයෙන් කටයුතු කරනු ලබන, වෛද්‍ය කොමදෝරු (දන්ත) අයිඩබ්ඒපීඩී පලිපාන 2025 අප්‍රේල් මස 08 වැනි දින වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
තවද, මහාචාර්ය වෛද්‍ය කොමදෝරු (දන්ත) අයිඩබ්ඒපීඩී පලිපාන, ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යර්ථයින්ගේ සංගමයේ සක්‍රීය සාමාජිකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.