වැදගත් සිදුවීම්
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී
           නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද දින (2024 මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
16 May 2024
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්
           ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය නිල හමුවක් සඳහා 2024 මැයි මස 15 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ හමු විය.
16 May 2024


