නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 මැයි මස 08 වන දින සිට 10 වන දින දක්වා ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, වර්තමාන තත්වය හමුවේ නාවික හමුදාවේ කාර්යය භාරය කාර්ක්ෂමව ඉටුකිරීම සඳහා කැපවිය යුතු ආකාරය සම්බන්ධයෙන් එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.