ඉන්දු ශාන්තිකර ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රදර්ශනය (Indo Pacific International Maritime Exposition -2023) සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඉන්දු ශාන්තිකර කලාපීය සමුද්‍රීය බල සම්මන්ත්‍රණය -2023 (Indo-Pacific Sea Power Conference - 2023), 2023 නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී සාර්ථකව පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.