වැදගත් සිදුවීම්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අසංග රණසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අසංග රණසූරිය අද දින (2023 ඔක්තෝබර් 20) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

20 Oct 2023