Home>> Event News
2023 ඔක්තෝබර් මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ඔක්තෝබර් 15) දිවයිනෙන් පිටත්ව යාමට කටයුතු කෙරිණි.
15 Oct 2023
වැඩිදුර කියවන්න >