- වැදගත් සිදුවීම්
» - මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
නිල සංචාරයක් සඳහා 2023 අගෝස්තු මස 10 වන දින දිවයිනට පැමිණි මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 අගෝස්තු 12) දිවයිනෙන් පිටත් විය.