කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 ජුනි මස 13 වන දින කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවත්විණි.