ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමක් වශයෙන් ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ලබා දීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා විසින් 2021 මාර්තු මස 14 වන දින සිදු කෙරිණි.