නාවික හමුදා රෝහල් තුල විශේෂඥ වෛද්‍ය සායනයන් නොපැවැත්වෙන බැවින් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා නාවික පවුල්වල සාමාජිකයින් හට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ආරම්භ කෙරේ.

ශ්‍රීලංකා නාවික හමුදා වෛද්‍ය අංශය මගින් දෛනිකව සිදු කරන ලද වෛද්‍ය සායන වර්තමානයේ උද්ගත වී ඇති කොව්ඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බැවින්, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධීකරණය කර අත්‍යවශ්‍ය වූ වෛද්‍ය ගැටලු සඳහා පිළියම් යෙදීමේ සේවාවක් ආරම්භ කර ඇත.

මේ අනූව, විශ්‍රාමික නාවික පුද්ගලයින්ගේ හා නාවික පවුල් වල සාමාජිකයින් හා සිවිල් සේවකයින් හට පහත සඳහන් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ දුරකථන මගින් සෘජුවම සම්බන්ධ විය හැකි අතර, ඔවුන් මගින් අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඇත.


හෘද රෝග


සඳුදා සිට සිකුරාදා දක්වා (0800 -1600)
වෛද්‍ය රියර් අද්මිරාල් ගෝඨාභය රණසිංහ - 0777319143


කායික රෝග


සඳුදා සහ අඟහරුවාදා (0800 -1600)
වෛද්‍ය කපිතාන් බීඑල්පීපී බාලසූරිය - 0718390060


බදාදා (0800 -1600)
විශේෂඥ වෛද්‍ය කේඒඑස්ඩී කුලතුංග - 0772928016


බ්‍රහස්පතින්දා (0800 -1600)
විශේෂඥ වෛද්‍ය තුෂාන්ති ප්‍රසාද් - 0772987581


සිකුරාදා (0800 -1600)
වෛද්‍ය කොමාණ්ඩර් එන්එල් උල්ලුවිස්හේවා - 0713000811


මානසික රෝග


සඳුදා සිට සිකුරාදා (0800 -1600)
වෛද්‍ය කපිතාන් ටී හේනේගම - 0763559626


ප්‍රසව හා නාරි රෝග


සඳුදා සිට සිකුරාදා දක්වා (0800 -1600)
වෛද්‍ය කපිතාන් එන් රෝද්‍රිගෝ - 0770427481
විශේෂඥ වෛද්‍ය ඩබ්එච්ඒ සේමසිංහ - 0777446279


පිළිකා ශල්‍ය රෝග


සඳුදා සිට සිකුරාදා දක්වා (0800 -1600)
වෛද්‍ය කපිතාන් ආර් පෙරේරා - 0772389061 / 0714486523


ශල්‍ය රෝග


සඳුදා සිට සිකුරාදා දක්වා (0800 -1600)
වෛද්‍ය කොමාණ්ඩර් අසේල සේනානායක - 0777702433


ළමා රෝග


සඳුදා සිට සිකුරාදා දක්වා (0800 -1600)
වෛද්‍ය කොමාණ්ඩර් ආර්එම්එස් රත්නායක - 0718024074


ශල්‍ය රෝග, විකලාංග රෝග

සතියේ සෑම දිනකම (0800 -1600) - 0764608868


සියලුම අනෙකුත් විමසීම් සඳහා

සඳුදා සිට සිකුරාදා දක්වා (0800 -1600)
රජයේ නිවාඩු සහ සති අන්ත නිවාඩු දිනයන් - 0764608868