වැදගත් සිදුවීම්
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 550 සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 02) ඉරණතිව් දුපතේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
02 Sep 2019
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව ගාලු මුවදොරදී සිදුකරයි.
නාවික හමුදාව විසින් ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරිමේ දිනයට සමගාමීව අද (සැප්තැම්බර් 02) ගාලු මුවදොර පිටිය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි.
02 Sep 2019
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 100 සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 01 වන දින ඉරණතිව් දුපතේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
02 Sep 2019


