වැදගත් සිදුවීම්
68  වන නාවික හමුදා දිනයට සමඟාමිව ඉස්ලාම් ආගමික වැඩසටහන කොළඹදී 
 
        
           2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමඟාමිව පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 06 වන දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
08 Dec 2018
නාවික හමුදා 68 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි  
 
        
           2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමඟාමිව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 05 වන දින කොළඹ, ශ්රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි.
08 Dec 2018
ශ්රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බොක්සිං තරගාවලිය - 2018 
 
        
           2018 වර්ෂය සඳහා වු ශ්රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බොක්සිං තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 27 වන දින සිට දින 04 ක් පුරා ත්රිකුණාමලය, නැගෙනහිර නාවික විධාන බොක්සිං ක්රිඩා පිටියේදී පවත්වන ලදී.
08 Dec 2018


