වැදගත් සිදුවීම්
නාවික හමුදාව ඩෙල්ෆ්ට් ජැටිය ඉදිකිරීමේ දෙවන අධියර නිමාවට පත් කරයි

උතුරු නාවික විධානයේ අනුග්‍රහය මත ඉදි කෙරුනු ඩෙල්ෆ්ට් ජැටියේ දෙවන අධියරේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමාවට පත් කෙරුණු අතර, එය විවෘත කිරීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 21) පැවැත්විණි.
22 Feb 2018
ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්

ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තවත් එක් තරඟය ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම් අතර පැවැත්විණි.
22 Feb 2018