වැදගත් සිදුවීම්
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා, කෙලී බිලිංග්ලි මහත්මිය අද (ජනවාරි 08) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.
08 Jan 2018
ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (ජනවාරි 07) කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වුණු අතර, එහිදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 28 – 10 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්රහණය තහවුරු කර ගැනීමට සමත් විය.
08 Jan 2018