වැදගත් සිදුවීම්
ශ්රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.
26 Oct 2017
අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා නාවික හමුදා සේවයෙන් විශ්රාම ලබයි

අතිගරු ජනාධිපති හා ත්රිවිධ හමුදා සේනාධිනායක මෛත්රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා ඊයේ (ඔක්තෝබර් 25) දින සිට ක්රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කර ඇත.
26 Oct 2017
වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ 22 වන නාවික හමුදාධිපති ධූරයට

අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද දින (ඔක්තෝබර් 26) ශ්රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.
26 Oct 2017