වැදගත් සිදුවීම්
පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ත්‍රිකුණාමලයේදී රුවල් ඔරු සංචිතය විවෘත කරයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙහි අද දින (ජුනි 11) පැවැත්වීමට නියමිත නිලධාරි විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීම පිණිස පැමිණ සිටින පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද දින නැගෙනහිර නාවික විධානයට පැමිණෙන ලදී.
11 Jun 2017
පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් මහනුවර සංචාරයක

නිල සංචාරයක් පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාවුල්ලා මහතා අද උදෑසන (ජුනි 11) මහනුවර සංචාරයක නිරත විය.
11 Jun 2017
ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය.
11 Jun 2017
පාකිස්තානුනාවික හමුදාධිපතිතුමන් දිවයිනට පැමිණෙයි

නාවික හා සාගරික විද්යාමපීඨයේ පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලියේ ප්රදධාන ආරාධිත අමුත්තාවශයෙන් සහභාගි වීම සඳහා පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ඊයේ (ජුනි 10) දින දිවයිනට පැමිණෙන ලද අතර,බණ්ඩාරනායක ජාත්‍ය න්තර ගුවන් තොටුපල පරිශ්රුයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්රර විජේගුණරත්න මහතා විසින් පිළිගන්නා ලදී.
11 Jun 2017