වැදගත් සිදුවීම්
මුහුදේපාවෙමින් තිබූ හෙරොයින් කිලෝග්රෑ.ම් 5.5 ක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 41 යාත්රුවේ නාවිකයින් පිරිසක් විසින් අද ( ජුනි 09) කන්කසන්තුරයට නාවික සැතපුම්10 ක් උතුරින්වූ මුහුදු ප්ර දේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී අතහැර දමාගොස් තිබූ බෑගයක් හමුවිය.
09 Jun 2017
11 වෙනි රග්බි රන් මහා සටනේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්රීලංකා නාවික හමුදාධිපති සහභාගි වෙයි

ඩීඑස් සේනානායක විද්යාල කණ්ඩායම සහ මහානාම විද්යාල කණ්ඩායම අතර 11 වෙනි වරට පවත්වනු ලැබූ රග්බි තරඟාවලිය අද (ජුනි 09) දින හැව්ලොක් ක්රීඩාංගණයේදී පවත් වන ලදී.
09 Jun 2017