වැදගත් සිදුවීම්
ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් තවත් පරිත්‍යාගයන්

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (01) දිනයෙත් පරිත්‍යාගයන් කීපයක් සිදු කරන ලදී.
01 Jun 2017
රටවල් 3 ක නෞකා 7 ක් ආපදා සහන සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
01 Jun 2017
ඕස්ට්‍රේලියානු සහනාධාර නාවික හමුදාවට භාර කෙරේ

ශ්‍රී ලංකාවට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැළසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මගින් පරිත්‍යාග කරන ලද ආපදා සහන යාත්‍රා සහ අනෙකුත් උපකරණ නාවික හමුදාවට භාර දීම අද (1) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරුණි.
01 Jun 2017