වැදගත් සිදුවීම්
එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ දෙවන මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (16) සහ අද (17) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
17 May 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (16) ත්‍රිකුණාමලය නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
17 May 2017
ඕස්ට්‍රේලියානු ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාවේ පිළිගැනීමේ උත්සවයක්

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක නෞකාවක් වන ඕෂන් ශීල්ඩ් නෞකාවේදී ඊයේ (16) උණුසුම් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.
17 May 2017