වැදගත් සිදුවීම්
සැපයුම් සමුළුව 2017 - දෙවන වරටත් ත්‍රිකුණාමලයේදී පැවැත් වේ

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලද 2017 සැපයුම් සමුළුව සාර්ථකව දෙවන වරටත් ත්‍රීකුණාමලය නාවික සාගරික විද්‍යාපීඨයේ මෙම මස 24 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
22 Mar 2017
මලයාසියාවේ දී ශ්‍රී ලංකීය සංස්කෘතික අංගයන්ගෙන්, සයුර රාත්‍රිය වර්ණවත් වෙයි

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017, සඳහා සහභාගී වී සිටින ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (21) රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි.
22 Mar 2017
නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උඩප්පුව පොලීසිය සමග කළ වැටළිමකදී ඊයේ (21) නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
22 Mar 2017