නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරන ලද රත්නදීප නෞකාව සඳහා ආදේශන එන්ජිමක් ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි නාවික නෞකා රංගල පළමු ජැටියේදී සිදු කරන ලදි.