වැදගත් සිදුවීම්
නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහනට වසරක් සපිරේ

පසුගිය සමයේ අමිල සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.
22 Dec 2016
තවත් නෞකාවන් දෙකක් හම්බන්තොට වරායට

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 21 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 11 කට සිය මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.
22 Dec 2016