උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කුරිකට්ටුවාන් ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.