නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කොකිලායි සහ කල්ලරාව අතර මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.