වැදගත් සිදුවීම්
ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි

2016 නව වන ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව මේ වන විට සමත් වී ඇත.
24 Jun 2016
අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය

උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එන්ජිම ක්රියා විරහිත වීම හේතුවෙන් ශ්රී ලංකාවට අයත් මුහුදු තීරයේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්රාවක සිටි ධීවරයින් 5 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
24 Jun 2016