වැදගත් සිදුවීම්
ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවෙන් උපකාර

පසුගිය දින කීපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (21) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 22,675 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ආරක්ෂිත ස්ථානයන් කරා ප්රවාහනය කර ඇති අතර, පුද්ගලයන් 106,520 දෙනෙකු සඳහා පිසූ ආහාර සහ පානීය ජල බෝතල් බෙදා දීමට ද කටයුතු කර ඇත.
21 May 2016
ආරක්ෂක ලේකම්තුමා නාවික හමුදා මූලස්ථාන ප්රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) නාවික හමුදා මූලස්ථාන ප්රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විණි.
21 May 2016