වැදගත් සිදුවීම්
ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවේ සහාය

දිගින් දිගටම බලපා ඇති අයහපත් කාළගුණය හේතුකොටගෙන මේ වන විට දිවයිනේ ප්රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් ද ගංවතුරෙන් පීඩාවට පත් වී ඇත.
19 May 2016
බත්තලංගුන්ඩුව දුපතේ වසා දමා තිබූ පාසල යලි විවෘත කිරීමට නාවික හමුදා සහය

වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ප්රදේශයේ පිහිටි බත්තලංගුන්ඩුව දුපතේ අතහැර දමා තිබූ රජයේ පාසලක් නැවත් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දී ඇත.
19 May 2016
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව තවදුරටත් සහාය වෙයි

පසුගිය දින කීපය තුළ දිවයිනට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසක ජනතාව ගංවතුර හා නාය යෑම් මගින් පීඩාවට පත්විය.
19 May 2016
රණවිරුවන් සිහි කිරීමේ ජාතික උත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

දශක තුනකට අධික කාලයක් පුරා රුදුරු ත්රස්තවාදයෙන් වෙළා සිටි මාතෘ භූමිය ත්රස්තවාදීන්ගෙන් මුදවාගෙන මැයි මස 18 වන දිනට වසර 7 ක් සපිරේ.
19 May 2016