වැදගත් සිදුවීම්
නාවික හමුදාව ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාවය දිනා ගනියි

2016 මැයි මස 11 වන දින සිට 13 වන දින දක්වා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පත්වන ලද දෙවන ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලියේ අවසන් වටයෙන් ගුවන් හමුදා කණ්ඩායම අභිබවමින් සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.
16 May 2016
ජල ගැල්මෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට නාවික හමුදාව කටයුතු කෙරේ

මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නය වෙත ජලය ගලා ඒමට පටන්ගෙන ඇත.
16 May 2016