වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගුවාම් හි පුහුණු සැසියක් සඳහා සහභාගී වෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරීමේ ජංගම ඒකකයේ (5 වන) නාවිකයන් පිරිසක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක්, කිමිදුම් පුහුණු අභ්‍යාසයක් සඳහා මේ වන විට සහභාගී වෙමින් සිටී.
15 Apr 2016
ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දක්වයි

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය දින 6 ක නිල සංචාරයක් සඳහා ඊයේ (14) දිවයිනට පැමිණෙන ලදී.
15 Apr 2016
ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු නාවික බලඝණය කොළඹ වරායට පැමිණේ

ඉන්දියානු නාවික හමුදාවට අයත් ටිර්, සුජාතා යන යුද නෞකාවන් සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණය අද (15) උදෑසන පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
15 Apr 2016