වැදගත් සිදුවීම්
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව සහාය විය.
13 Apr 2016
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගනිති

නිලාවේලි, ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (12) ගොපාල්පුරම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.
13 Apr 2016