වැදගත් සිදුවීම්
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වී සිටියි.
05 Feb 2016
නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
05 Feb 2016
ඉන්දියාවේ පැවැත්වෙන 2016 ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති දිවයිනෙන් පිටත්ව යයි

පෙබරවාරි මස 4 වන දින සිට 8 වන දින දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (5) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.
05 Feb 2016