වැදගත් සිදුවීම්
නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්රදීපාගාර පරිශ්රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.
04 Feb 2016
68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.
04 Feb 2016