සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත මුර සංචාරයේ යෙදී සිටි ඩිංගි යාත්‍රාවක් විසින් කල්ලාරු සහ කොණ්ඩච්චිකුඩා මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක්, මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 175ක් සහ කිමිදුම් කටයුතු සඳහා යොදාගන්නා මුහුණු ආවරණ 4ක් ඊයේ (05) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.