ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස සියයක් රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.