සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාව සැපයුම් හා සේවා විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය ක්‍රියාවට නංවයි
රජයේ විද්‍යුත් ප්‍රසම්පාදන (Electronic Government Procurement - e-GP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ මුලපිරීම් හා සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදා සැපයුම් හා සේවා හා සම්බන්ධ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය සක්‍රීය කිරීම සනිටුහන් කරමින් ක්‍ර...
2026-03-24
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් මන්නාරම පාලකමුනයි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පාලකමුනයි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 20 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙන...
2026-03-23
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වුහ. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්‍ෂක සහයෝග...
2026-03-20
විශේෂ නියෝජිත ගෝර් මහතා, ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය
විශේෂ නියෝජිත ගෝර් මහතා, SLNS ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවිය. කලින් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ කොටසක් වූ සහ දැන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවයේ නියුතු මෙම නෞකාව, අප ...
2026-03-20
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 15 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර ...
2026-03-19
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273 කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑ තුනකට (1273) අධික තොගයක් රැගත...
2026-03-19
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF OONAMI” නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF OONAMI” නෞකාව සුහද සංචාරයක් සඳහා 2026 මාර්තු මස 09 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව 2026 මාර්තු මස 11 වැනි දින දිවයිනෙන් පිටත් විය. “JMSDF OONAMI” න...
2026-03-18
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කුඩැල්ලන් 2000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03ක් කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේ 2026 මාර්තු මස 12 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කුඩැල්ලන් දෙදහසක පමණ තොගයක් (2000), සැකකරුවන් තිදෙනෙක් (03) සහ කැබ් රථයක් (01) ...
2026-03-18
ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 255 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, අනෙකුත් සන්නද්ධ හමුදා ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට ...
2026-03-17
නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2026 මාර්තු මස 07 වැනි දින සිට 10 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ කාන්තා ශ...
2026-03-17
රුපියල් මිලියන 15කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා තොගයක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චි ඩෙවිල්ස් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ විදේශීය කංසා කිලෝ හැත්තෑ අටයි (78) ග්‍රෑම් තුන්සියයක (300) පමණ තොගයක් 2026 මාර්තු මස 13 වැනි දින ...
2026-03-17
ලෝක “ස්ථූලතා දින” දැනුවත් කිරීමේ පාගමන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්වෙයි
ලෝක ස්ථූලතා දිනයට සමගාමීව “Healthy Weight – Wealthy Life.” යන තේමාව යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ 2026 මාර්තු මස 07 වැනි දින පැවැති මහජන දැනුවත් කිරීමේ පාගමන සඳහා නාවික හමුදාව එක් විය. ...
2026-03-17
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133කට අධික තොගයක් නාවික හමුදා භාරයට
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වයන් හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්...
2026-03-16
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2026 පෙබරවාරි මස 27 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 මාර්තු මස 09 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාව...
2026-03-16
නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ උතරු ධීවර ප්‍රජාව පෙරමුණ ගනී
නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව උතුරු පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බ...
2026-03-14


